තලෙබාන් සංවිධානයෙන් තවත් තහනමක්

Monday, 22 November 2021 - 11:13

ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නාට්‍යවල කාන්තාවන්ට පෙනී සිටීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර තිබේ. තලෙබාන් සංවිධානය විසින් පනවා ඇති නීතියටතේ කාන්තාවන්ට එම තහනම නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් කාන්තා මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට රූපවාහිනි වැඩසටහන්වලදී මුහුණු ආවරණය කිරීම් සිදුකිරීමට නියෝග කර ඇතත් එය කෙසේ කළ යුතු ද යන්න තලෙබාන් සංවිධානය විසින් දක්වා නොමැති බව වාර්තා වෙයි.
1990 වසරේ දී තලෙබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට මෙන්ම රැකියාවල නිරත වීමට ද තහනම් කර තිබුණි. කෙසේවෙතත් නව තලෙබාන් පාලනය විසින් මෙතෙක් එම නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර නොමැති බව සඳහන්ය.

13


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

හෙලිකොප්ටර් අනතුරකිà...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවà...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?